Tuesday 15 August 2023

සිසිල සඟරාව - අගෝස්තු

සිසිල සඟරාවේ අගෝස්තු 2022 කලාපය ඔබට පහත දිගුව ඔස්සේ ගොස් කියවිය හැක.


==> සිසිල - අගෝස්තු 2022 <==


සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ මාසික ප්‍රකාශනයයි.

සංස්කාරක: රසික සූරියආරච්චි