
ප්‍රවීණ ගී පද රචක සහ කිවියර ඕස්ට්‍රේලියානුවාසී මෛත්‍රී පනාගොඩ ගේ නවතම කාව්‍ය සංග්‍රහය Songs from my village නමින් විජිත යාපා ප්‍රකාශනයක් ලෙස දැන් නිකුත් වී ඇත.
මෛත්‍රී පනාගොඩ විසින් රචිත අනෙකුත් කෘති මෙසේ ය.
~ගීපදමාලා සීඩී තැටි~
සුදු වැලි (2011)
හිරු මල හිනැහෙනවා (2015)
ලා හිරු රැස් (2017)
මහමෙර සේ (2018)
~ගීපදමාලා ග්‍රන්ථ~
සුදු වැලි (2020)
Wispers of the heart (2021)
~කාව්‍ය ග්‍රන්ථ~
වසන්ත උදාවක් නොව (1975)
හද මුමුණන හඬ (2018)
Pages of life (2022)
කවියක් සොයා (2025)
Purple patch (2025)
~දේශන සහ රචනා~
විප්‍රවාසී දේශප්‍රේමියා (2025)

මේ ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.