Sunday, 18 October 2026

සශිකා නිරෝෂි මහලියනගේ ලියූ නවතම නවකතාව - සයෝනාරා



"සිසිල" සඟරාවට කාලයක් තිස්සේ කෙටිකතා නිර්මාණයෙන් සම්මාදම් වූ ලේඛිකා සශිකා නිරෝෂි මහලියනගේ ලියූ නවතම නවකතාව "සයෝනාරා", සුසර ප්‍රකාශනයක් ලෙස දැන් නිකුත් වී ඇත.

සශිකා නිරෝෂි මහලියනගේ විසින් රචිත අනෙකුත් කෘති මෙසේ ය.

~කෙටිකතා එකතුව~
ඔන්ලයින් කඳුළු මල් (නෙත්රෝ ප්‍රකාශන 2022)

~නවකතා~
සසර ප්‍රාර්ථනා (නෙත්රෝ ප්‍රකාශන 2023)
ඉඳුදුනු සිත්තම් (නෙත්රෝ ප්‍රකාශන 2024)
සිහින වැස්සක් (නෙත්රෝ ප්‍රකාශන 2025)



- සිසිල සඟරාව

මේ නිර්මාණය සටහන ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්