Sunday, 25 October 2026

එස්. එම්. ජයසූරිය ගේ "සැලෝලයිට් ප්‍රේමය" කාව්‍ය සංග්‍රහය



සිසිල සඟරාවට කෙටිකතා සහ කාව්‍ය නිර්මාණ සැපයූ, එමෙන් ම, සිසිල සාහිත්‍ය වෙබ් අඩවියට ද තම නිර්මාණාත්මක සම්මාදම සපයන එස්. එම්. ජයසූරිය ගේ නවතම කෘතිය, සැලෝලයිට් ප්‍රේමය, කාව්‍ය සංග්‍රහය ඊයේ මුද්‍රණයෙන් නිකුත් විය.

මේ කාව්‍ය සංග්‍රහය ඔබට ගුණසේන සමාගමේ ගුරුළුගෝමී ඇප් එක හරහා ද කියවිය හැකිය.

එස්. එම්. ජයසූරිය විසින් රචිත වෙනත් ක ති මෙසේ ය.

~ගුවන් විදුලි නාට්‍ය එකතුව~
පුලතිසි වරම

~අපරාධ නඩු සාහිත්‍යය~
ආන්දෝලනාත්මක නඩු තීන්දු හතක්
ලක්මව හැඬවූ අපරාධ
මධුවන්ති ගේ කතාව

~වෙනත්~
General English (උසස් පෙළ ඉංග්‍රීසි විෂයය සඳහා)
එදිනෙදා ජීවිතයට නීතිය

වැඩි විස්තර සඳහා: smjayasuriyalaw@gmail.com



- සිසිල සඟරාව
sisila.sangarawa@gmail.com

මේ සටහන ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

මේ සතියේ ජනප්‍රිය නිර්මාණ

මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්