
ඔබ කියන විදියට...
මා මල් මවයි
වලාකුළු නවතයි
වැසි වස්සවයි
රෑ අහස අතුගා
තාරකා අතුරයි
ඔව්...
ඒ මම තමයි
ප්රේමයට කියන
පර්යාය පදය
මගෙ නමයි
- ෂර්මිලා බංදුනී දංවත්ත
sharmiladanwatte@gmail.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.