
අළුත් බෝනික්කා
ඇසුරුම තුළ...
අත කැඩුණු
බෝනික්කා
තුරුලට ගෙන
නිදි යහන වෙත
පිය නඟන දියණිය...
- මාලතී රූපිකා පුංචිහේවා
malirupi17@gmail.com
මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.