නවතම පළකිරීම
කෙටිකතා
පද්ය
තීරු ලිපි
විශේෂාංග
සිසිල පොත් පුවත්
පළමුවෙනි වෙළුම
දෙවෙනි වෙළුම
තුන්වෙනි වෙළුම
සිව්වෙනි වෙළුම
පස්වෙනි වෙළුම
Sunday, 30 August 2026
ඉන්ද්රජාලික කවියා - ඉන්දිකා තිලකුමාර
උදේ හවසට නොවරදිනා
සුබ ම පැතුමක සැඟවිලා
නෙතින් නෙත නොබලා
දුරින් දුර හිඳ හිනැහෙනා
සිතින් සිත අල්ලා
උඩ ම අත්තක රන්දා
මායා රැහැණක පටලා
දැහැන් බිඳිනට මාන බලනා
මනුසත් හැඟුම් පිරික්සා
බරසාර කවියක සඟවනා
නුඹ තමයි ඒ
ඉන්ද්රජාලික කවියා
- ඉන්දිකා තිලකුමාර
ithilakumara@yahoo.com
මේ නිර්මාණය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි
මමාස් බෝයි - ශක්තික සත්කුමාර
උදෑසන හිරු එළිය තවමත් ළපටි යි. ගෙමිදුලේ තණකොළ කොළ පාටට දිලිසෙන්නේ පිනි බිංදු එක්ක. මිදුලෙ තියෙන අඹ ගහ උඩින් කුරුල්ලන්ගේ හඬ නොකඩවා ඇහෙනවා. ...
කසාද බැන්දයින් පස්සේ කඩෙන් කෑම අකැප ද? - රසික සූරියආරච්චි
ඇතැම් පාසල් දිනයක උදේ අම්මා සාදා දුන් රොටියක සීනි ටිකක් තවරා විවේක කාලයේ දී කෑමට නිවසේ සිට රැගෙන ගිය ද, කුඩා කල සිටම මා ප්රිය කෙරුවේ පාසල...
සකලබුජං - රසික සූරියආරච්චි
වයස හතෙ අටේ පටං කොට කලිසම ඉනේ බැඳං අපේ ගෙදර බැල මෙහෙවර කරපු කොලූ සකලබුජං අම්මෙක් නැති සකලබුජං අප්පෙක් නැති සකලබුජං මං පාසැල් ගොස් එ...
මෛත්රී පනාගොඩගේ නවතම කාව්ය සංග්රහය - Songs from my village : Anthology of poems by Maithri Panagoda
ප්රවීණ ගී පද රචක සහ කිවියර ඕස්ට්රේලියානුවාසී මෛත්රී පනාගොඩ ගේ නවතම කාව්ය සංග්රහය Songs from my village නමින් විජිත යාපා ප්රකාශනයක් ල...
කැලණි නදිය ගලා බසී : දෙවෙනි කොටස - එච්. එම්. පියතිලක හල්පෙ
(පළමුවෙනි කොටස: https://sisilamagazine.blogspot.com/2026/10/blog-post_04.html ) ආවාස ගෙය ඉදිරිපිට වූ මල් පාත්තිවලට සාත්තු කරමින්, ඒවාය...
රාධා ක්රිෂ්ණා - ගයත්රී
මධුමත් සුවඳ ප්රේමයෙන් මැවෙන රාධා නාමයයි මනස මෝහනය කරවන මනෝහර ගීතයයි විරහ කඳුළෙන් මැවෙන ඈ නිශාන්තයේ සඳයි ක්රිෂ්ණා හදෙහි සදා වැයෙනා මිහ...
ඉසුඹු චාරිකා - චාන්දනී දේවිකා පුංචිහේවා
ජයදේව මදුරුවා බයිසිකලය රැගෙන අවුත් මිදුලේ උගුරැස්ස ගස යට නතර කළේය. සෝමලතා කාමරයේ ජනෙල් කූරු අතරින් එබී බැලුවා ය. "ආය...
අමුත්තිය - ෂර්මිලා බංදුනී දංවත්ත
ෆෝන් එක වෙව්ල වෙව්ලා හඬ තලන්නට වූ නිසා අසිහියෙන් වගේ කොට්ටය යටට අත යැවූ කල්ප එය නිහඬ කළා. නැවත නිදාගන්නට සැරසුනත් යළිත් වරක් ෆෝන් එක නාදවු...
ලෙව්චමී - එස්. එම්. ජයසූරිය
ලෙව්චමී ඔබ තවත් එක් මලෙකි අකලට පරව ගිය තේ වත්ත පුබුදු කළ මිහිරාවිය! ගැබ්බරය හදවතේ ආදරය මෝරා වැඩුණු ආදරය එහෙත් අවසන ඇමක් විය බිලිපිත...
“වැසී ගිය දොරෙන් එපිට ඇති කතාව” - මලී දිසානායක
නිහාල් රූපසිංහ ගේ "හිතක් පපුවක් ඇති ගැහැනියක් සහ තවත් ඔසී කතා" කෙටිකතා සංග්රහය පිළිබඳව විචාරයකි. "හිතක් පපුවක් ඇති ගැහ...
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.