නවතම පළකිරීම
කෙටිකතා
පද්‍ය
තීරු ලිපි
විශේෂාංග
සිසිල පොත් පුවත්
පළමුවෙනි වෙළුම
දෙවෙනි වෙළුම
තුන්වෙනි වෙළුම
සිව්වෙනි වෙළුම
පස්වෙනි වෙළුම
ඔබේ සාහිත්‍ය නිර්මාණ, ලිපි අපට එවන්න
Saturday, 15 August 2026
සිසිල සඟරාව - දෙසැම්බර් 2024
සිසිල සඟරාවේ දෙසැම්බර් 2024 කලාපය ඔබට පහත දිගුව ඔස්සේ ගොස් කියවිය හැක.
==> සිසිල - දෙසැම්බර් 2024 <==
සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ මාසික ප්රකාශනයයි.
සංස්කාරක: රසික සූරියආරච්චි
eMail:
sangarawa.sisila@gmail.com
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මේ සතියේ ජනප්‍රිය නිර්මාණ
දෙලොවක් අතර - එච්. එම්. පියතිලක හල්පෙ
කොළඹ විශ්ව විද්‍යාලයේ කලමණාකාර පීඨයේ අධිපති පැතුම් ඒකනායක මහතා අළුත් කළු කලිසමක් හා සුදු කමිසක් ඇඳ කන්නාඩි අල්මාරිය අබියස සිට ගත්තේය. අනුෂ...
කැලණි නදිය ගලා බසී (නවකතාව) : පළමුවෙනි කොටස - එච්. එම්. පියතිලක හල්පෙ
"සර්, මම රංවල දෙවියන් පිළිබඳ තොරතුරු සොයාගන්න පුස්තකාල කිහිපයකටම ගියා. ඒත් ඒ දෙවියන් ගැන ලියවුණු පොත් නම් කිසිවක් ම හමුවුණේ නැහැ. ...
සන්ධ්‍යානන්දය - ඉන්දිකා තිලකුමාර
කැඩවත්තේ මහගෙදරට එනකොට නැවතත් ජීවයෙන් පිරි පරණ රූපිකාගේ ගති ලක්ෂණ ටිකෙන් ටික එළියට එන්නට පටන් ගත්තේ හාස්කමකින් වගේ. විජිත සහ ඔහුගේ මිතුරා ...
දුක තමයි රංජනී! - රසික සූරියආරච්චි
ඉහත දැක්වෙන “දුක තමයි රංජනී” යන යෙදුම තත්කාලීන ලාංකික සිංහල ජනවහරේ භාවිතා වෙන්නකි. මෙහි මූලාශ්‍රය හෝ නිරුක්තිය මා හරි හැටි නොදනිතත්, බොහෝ ...
කැලණි නදිය ගලා බසී (නවකතාව) : හයවෙනි කොටස - එච්. එම්. පියතිලක හල්පෙ
මෙතෙක් කතාව: පළමුවෙනි කොටස , දෙවෙනි කොටස , තුන්වෙනි කොටස , හතරවෙනි කොටස , පස්වෙනි කොටස රංවලින් පිටත් වී දෙවන දිනයේ සවස් යාමය එළඹෙත්ම, ...
මේ මාසයේ ජනප්‍රිය නිර්මාණ
දෙලොවක් අතර - එච්. එම්. පියතිලක හල්පෙ
කොළඹ විශ්ව විද්‍යාලයේ කලමණාකාර පීඨයේ අධිපති පැතුම් ඒකනායක මහතා අළුත් කළු කලිසමක් හා සුදු කමිසක් ඇඳ කන්නාඩි අල්මාරිය අබියස සිට ගත්තේය. අනුෂ...
කැලණි නදිය ගලා බසී (නවකතාව) : පළමුවෙනි කොටස - එච්. එම්. පියතිලක හල්පෙ
"සර්, මම රංවල දෙවියන් පිළිබඳ තොරතුරු සොයාගන්න පුස්තකාල කිහිපයකටම ගියා. ඒත් ඒ දෙවියන් ගැන ලියවුණු පොත් නම් කිසිවක් ම හමුවුණේ නැහැ. ...
විජේ මාමා - ඉන්දිකා තිලකුමාර
උදේ පාන්දර ගෙදරින් ආවට මොකද ඉස්පිරිතාලේ ළඟින් බහින කොට සායනවල හරියට දොරක් වත් ඇරලා තිබුණේ නෑ. උදේ අටට සායනය පටන් ගන්න තව පැය භාගෙකටත් වඩා ...
අනාගත ආහාර හිඟයට විසඳුම “මුහුදු ඇල්ගී”? - දයාරත්න වීරසේකර
ලෝක ජනගහනය අසීමිත ලෙස වැඩිවීම පැවතීම අර්බුද රාශියකට හේතුවක් විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2023 වර්ෂයේ දී අනතුරු හැඟවීය. ආහා...
හාෆ්-ෂීට් කඩෙන් ගැනීම - රසික සූරියආරච්චි
පාසල් යෑම ඇරඹුණු හෝඩියේ පන්තියේ දී භාවිතා කරන්නට පටන් ගත් ගල්ලෑල්ලෙන් සහ ගල්කූරෙන්තුනේ පන්තියේ දී ඇක්සයිස් පොතට සහ පැන්සලට උසස් වීමක් ලද අ...
දිවි පුදනා වන වදුලේ - ඉරාණි නිල්මිණී අබේකෝන්
මුතු පලස මත පා නැගු විට නුඹ මුහුණේ තෙද පැතිරේ කරඬුව ගෙන යනෙනා තාලය ඇත් කුලයේ බල මහිමේ නුඹ අසනා බණ පද නිරිඳුනි උන් කිසිදා නැත ඇසුවේ ...
කීප්-එ-සයිඩ් කුකිං ක්‍රමය - රසික සූරියආරච්චි
අපේ වැඩිහිටි පරම්පරාවල අති බහුතරයක් පිරිමින් ළමා කාලයේ දී හැදී ඇත්තේ ඔවුන්ගේ අම්මලා නිවසේ දී උයා දුන් රසමසවුල් රිසි සේ වළඳමිනි. නමුත්, ඒ...
වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි/සඟරා පිටපත්
මමාස් බෝයි - ශක්තික සත්කුමාර
උදෑසන හිරු එළිය තවමත් ළපටි යි. ගෙමිදුලේ තණකොළ කොළ පාටට දිලිසෙන්නේ පිනි බිංදු එක්ක. මිදුලෙ තියෙන අඹ ගහ උඩින් කුරුල්ලන්ගේ හඬ නොකඩවා ඇහෙනවා. ...
කසාද බැන්දයින් පස්සේ කඩෙන් කෑම අකැප ද? - රසික සූරියආරච්චි
ඇතැම් පාසල් දිනයක උදේ අම්මා සාදා දුන් රොටියක සීනි ටිකක් තවරා විවේක කාලයේ දී කෑමට නිවසේ සිට රැගෙන ගිය ද, කුඩා කල සිටම මා ප්‍රිය කෙරුවේ පා...
දෙලොවක් අතර - එච්. එම්. පියතිලක හල්පෙ
කොළඹ විශ්ව විද්‍යාලයේ කලමණාකාර පීඨයේ අධිපති පැතුම් ඒකනායක මහතා අළුත් කළු කලිසමක් හා සුදු කමිසක් ඇඳ කන්නාඩි අල්මාරිය අබියස සිට ගත්තේය. අනුෂ...
සකලබුජං - රසික සූරියආරච්චි
වයස හතෙ අටේ පටං කොට කලිසම ඉනේ බැඳං අපේ ගෙදර බැල මෙහෙවර කරපු කොලූ සකලබුජං අම්මෙක් නැති සකලබුජං අප්පෙක් නැති සකලබුජං මං පාසැල් ගොස් එ...
කැලණි නදිය ගලා බසී (නවකතාව) : පළමුවෙනි කොටස - එච්. එම්. පියතිලක හල්පෙ
"සර්, මම රංවල දෙවියන් පිළිබඳ තොරතුරු සොයාගන්න පුස්තකාල කිහිපයකටම ගියා. ඒත් ඒ දෙවියන් ගැන ලියවුණු පොත් නම් කිසිවක් ම හමුවුණේ නැහැ. ...
සිසිල සඟරාව - මංගල කලාපය - සැප්තැම්බර් 2021
සිසිල සඟරාවේ සැප්තැම්බර් 2021 කලාපය ඔබට පහත දිගුව ඔස්සේ ගොස් කියවිය හැක. ==> සිසිල - සැප්තැම්බර් 2021 <== සිසිල සඟරාව ඕස්ට්‍රේ...
මෛත්‍රී පනාගොඩගේ නවතම කාව්‍ය සංග්‍රහය - Songs from my village : Anthology of poems by Maithri Panagoda
ප්‍රවීණ ගී පද රචක සහ කිවියර ඕස්ට්‍රේලියානුවාසී මෛත්‍රී පනාගොඩ ගේ නවතම කාව්‍ය සංග්‍රහය Songs from my village නමින් විජිත යාපා ප්රකාශනයක් ල...
රාධා ක්‍රිෂ්ණා - ගයත්‍රී
මධුමත් සුවඳ ප්‍රේමයෙන් මැවෙන රාධා නාමයයි මනස මෝහනය කරවන මනෝහර ගීතයයි විරහ කඳුළෙන් මැවෙන ඈ නිශාන්තයේ සඳයි ක්‍රිෂ්ණා හදෙහි සදා වැයෙනා මිහ...
කැලණි නදිය ගලා බසී : දෙවෙනි කොටස - එච්. එම්. පියතිලක හල්පෙ
(පළමුවෙනි කොටස: https://sisilamagazine.blogspot.com/2026/10/blog-post_04.html ) ආවාස ගෙය ඉදිරිපිට වූ මල් පාත්තිවලට සාත්තු කරමින්, ඒවාය...
ඉසුඹු චාරිකා - චාන්දනී දේවිකා පුංචිහේවා
ජයදේව මදුරුවා බයිසිකලය රැගෙන අවුත් මිදුලේ උගුරැස්ස ගස යට නතර කළේය. සෝමලතා කාමරයේ ජනෙල් කූරු අතරින් එබී බැලුවා ය. "ආය...
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.