
"සිසිල" සඟරාවට සහ වෙබ් අඩවියට ගදය, පද්‍ය නිර්මාණ දායක්තවය සපයන ලේඛිකා ස්වර්ණා කාන්ති පෙරේරා ගේ නවතම කෘතිය "චතුර් ධාරා" දැන් නිකුත් වී ඇත.
සූරිය ප්‍රකාශනයක් වන "චතුර් ධාරා" නවකතාව විද්‍යා ප්‍රභන්ධයකි.

කතුවරියගේ වෙනත් කෘති මෙසේය.
නවකතා: පබාවතියක් නොපැතුවෙමි මම, චෛතසික නෑයෝ, බිම්බා, නිසංසලා, වංශ රාජිණී, ධවල කුසුම, අභිනන්දනය, වරිගමාන, ඉසියුම්, My ගෝඩ්, හෝපලු කුසුම, විභව
කෙටිකතා: කේතුමතී රජදහන, සොඳුරු සැරිසර, අසංග සහ ජෝෂු, සරාගී කමතහන් (2020 ගොඩගේ අත්පිටපත් තරඟයේ ජයග්‍රහණය)
යොවුන් නවකතා: රජුන් සදිසි පුතුන්, බුදු පුතෙක්, තටු සලන සමනල්ලු (2015 රාජ්‍ය සාහිත්‍ය සම්මානයට සහ සිත් පහන් එළි ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත), සුනාමියේ දරුවා (2019 රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ අවසන් වටයට නිර්දේශිත), රාවණා දරුවෝ, සිත් පහන් එළි
බෞද්ධ සාහිත්‍යය: පිරිනිවන් ගීතය, දෙව්දත් සිහින, ලොව්තුරු රිදුම්, මහා වීර (2010 බෞද්ධ සාහිත්‍ය සම්මානය), නිරාමිසාවලෝකන, පතිපූජා, බුද්ධරාජ, ශ්‍රී සිදුහත් යසෝදරා, සංසාර තීර්ථ, විශාඛා තොමෝ
පද්‍ය: උපේක්ෂා
විද්‍යා ප්‍රබන්ධ: සහශ්‍රා
වැඩි විස්තර සඳහා: ස්වර්ණ කාන්ති පෙරේරා
pereramsk552@gmail.com
මේ සටහන ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.