Sunday, 6 September 2026

කොටහළු පවත - එස්. එම්. ජයසූරිය



ලංසු තබන මංගල්ලේ
කොටහළු වූ කුමාරියේ
කීරි ගැසුණු කෙඩෑරියේ
මන්ද සිතේ සැක සංකා
සින්නවුණා සින්නක්කරේ
ගෙල බැන්දේ උරචක්කරේ
රන් වස්තර උනා දමා
කිරීටයත් උනා දමා
නිය සායම්, තොල් සායම්
තට්ටු තට්ටු උනා දමා
පන් පැදුරේ නින්දට යන
කොටහළු වූ කුමාරියේ...

- එස්. එම්. ජයසූරිය
smjayasuriyalaw@gmail.com

මේ නිර්මාණය / ලිපිය ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න. කෙළින් ම ලේඛකයාට ඊ-මේල් මගින් දැන්වීමට අවශ්‍ය නම් ඉහත ඊ-මේල් ලිපිනය භාවිතා කළ හැක.

No comments:

Post a Comment

සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.

වැඩිම පාඨකයින් පිරිසක් කියවූ නිර්මාණ/ලිපි