
ඕස්ට්‍රේලියානුවාසී තරුණ කිවිඳියක වන යසසි මල්මීවල රචනා කළ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එකතුව Coming of age කාව්‍ය සංග්‍රහය පසුගිය සැප්තැම්බර් මස 13 දින සිනුවර තදාසන්නයේ සෙවන් හිල්හි පිහිටි සිංහල සංස්කෘතික කේන්ද්‍රයේ දී එළි දැක්වුණි.

මේ සටහන ගැන ඔබේ අදහස් මෙහි සටහන් කරන්න.
No comments:
Post a Comment
සහෘද පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා අගය කරමු. ස්තුතියි.